5 |Vairodi Vannama| Emerald Stone
This is the recital of the emerald stone, Vairodi which is the green cat’s eye, considered a precious gem. Picturing the palace of God Iswara, at the top of Mount Kailasa, this vannama is just as vibrant like the Emerald. Concluding with the moral ‘the wicked make false boasts and are detestable – the learned are always triumphant’ – this vannama is one of the most graceful out of all. Its also been spelt ‘Virodi’, ‘Wairodi’ and ‘Wirodi’ in various sites.
Lyrics of the Kaviya (in Sinhala and English)
අගය වඩන කවි වරුණා
Agaya Vadana Kavi Varuna
රඟය දැනෙයි කල රචනා
Rangaya Denei Kala Rachana
මට උරණා නොව මෙදින
Mata Urana Nova Medina
මහතුගෙ අවසර …… රැගෙන සමාවා
Mahathuge Awasara …… Regena Samawa
ඉසුරු දෙවිඳු වඩින දිනා
Isuru Devindu Wadina Dina
කෙහෙතු විමන දැක නෙතිනා
Kehethu Vimana Deka Nethina
එම විමනා දෙවි වඩිනා
Ema Vimana Devi Vadina
කෙහෙතුද දැක කොයි …… වඩිති කමාවා
Kehethuda Deka Koi …… Wadithi Kamawa
විමන සමග කෙහෙතු ගැනා
Vimana Samaga Kehethu Gena
ඉසුරු දෙවිඳු තුති දෙමිනා
Isuru Devindu Thuthi Demina
මෙම වරුණා කල යෙහෙනා
Mema Varuna Kala Yehena
පාතල විරොඩි වන්නම මේවා
Paathala Vairodi Vannama Mewa
ඔබින මෙසබ තුල පැමිනා
Obina Mesaba Thula Pemina
කවිය නැතුව බොරු වරුණා
Kaviya Nethuwa Boru Varuna
කල දුදනා නැත ඔබිනා
Kala Dudana Netha Obina
උගතුගෙ බල වැඩි මොකද පමවා
Ugathuge Bala Wedi Mokada Pamawa
Learn how to perform the Vairodi Vannama by Bhathiya.
#everydayKandyan